Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 10 — Surah Al-Araf 7:10
තවද සැබැවින්ම අපි නුඹලාට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. එමෙන්ම එහි නුඹලාට ජීවනෝපාය මාර්ගයන් ද ඇති කළෙමු. නුඹලා (අතුරින්) කෘතඥවනුයේ ස්වල්ප දෙනෙකි