Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 100 — Surah Al-Araf 7:100

පොළොවෙහි පෙර විසූ වැසියන්ට පසු ව එයට උරුමකරුවන් ලෙස පැමිණි ඔවුන්ට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන වග නොවැටහේ ද? ඔවුහු (යහපත් උපදේශයන් කෙරෙහි) සවන් නොදෙති