Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 103 — Surah Al-Araf 7:103
ඔවුන්ගෙන් පසු ව අපි මූසා ව අපගේ සංඥා සමඟ ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. එවිට ඔවුහු ඒවාට අපරාධ කළෝය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු