Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 111 — Surah Al-Araf 7:111

ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහුට හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. එක්රැස් කරන්නන් (හූනියම් කරුවන් රැස් කිරීමට) නගර වලට යවනු