Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 124 — Surah Al-Araf 7:124
නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා දමන්නෙමි. පසු ව නුඹලා සියල්ලන් ව කුරිසියේ තබා ඇණ ගසන්නෙමි