Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 146 — Surah Al-Araf 7:146

යුක්තියෙන් තොර ව පොළොවේ උඩඟුකම් පාන්නන් අපගේ සංඥාවන්ගෙන් නියත වශයෙන්ම අපි මතු හරවන්නෙමු. ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන් ලෙස සිටි බැවිනි