Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 154 — Surah Al-Araf 7:154

මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පුවරු ඔහු ගත්තේය. එම පිටපත්හි, තම පරමාධිපතිට බියවන්නා වූ ඔවුන්හට යහමඟ ද දයාව ද විය