Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 16 — Surah Al-Araf 7:16

නුඹ මා නොමඟ යැවූ බැවින් නිසැකවම මමද මෙම ජනයා නුඹේ ඍජු මාර්ගයෙහි යාම වැළැක්වීම සඳහා (ඒ) මොහොත එනතුරු බලා සිටිමි යැයි (ෂයිතාන්) පැවසුවේය