Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 166 — Surah Al-Araf 7:166

එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා වඳුරන් මෙන් වී අවමානයට පත් වෙනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු