Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 168 — Surah Al-Araf 7:168
තවද අපි පොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතුරින් සදැහැමියන් ද වෙති. තවද ඔවුන් අතුරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් දෑ හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු