Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 170 — Surah Al-Araf 7:170

තවද ඔවුහු වනාහි දේව ග්‍රන්ථය තදින් පිළිපදින්නන් වෙති. තවද ඔවුහු සලාතය විධිමත් ව ඉටු කළෝය. නියත වශයෙන්ම අපි දැහැමි දනන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරන්නෙමු