Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 173 — Surah Al-Araf 7:173

නැතහොත් නියත වශයෙන්ම මීට පෙර සිට ආදේශ කළ අය වනුයේ අපගේ මුතුන් මිත්තන්ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අප ව විනාශ කරන්නෙහිද යැයි නුඹලා නොපවසනු පිණිසය