Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 175 — Surah Al-Araf 7:175

අප අපගේ වදන් ඔහු වෙත පිරිනැමූ අයකුගේ පුවත ඔවුන් වෙත කියවා පෙන්වනු. නමුත් ඔහු එයින් ගැල වී ගියේය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස ගියේය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතුරින් විය