Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 18 — Surah Al-Araf 7:18
මෙහි සිට නුඹ අවමානයට ලක්වූවකු සේ හා පලවා හරිනු ලැබූවකු සේ පිට ව යනු. ඔවුන් අතුරින් කවරෙකු නුඹ ව අනුගමනය කළේ ද සැබැවින්ම නුඹලා සියල්ලන්ගෙන්ම නිරය පුරවන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය