Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 180 — Surah Al-Araf 7:180

වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහු (අල්ලාහ්) ගේ නාමයන් විකෘති කරන්නේද ඔවුන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත