Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 186 — Surah Al-Araf 7:186

අල්ලාහ් කවරෙකු නොමඟ යොමු කරන්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තව ද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීම ට ඔහු ඔවුනට ඉඩ හරියි