Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 193 — Surah Al-Araf 7:193

තවද නුඹ ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන්ගෙන් අයැද සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය