Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 197 — Surah Al-Araf 7:197

තවද ඔහුගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන දෑ වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුහු හැකියාව නොලබති. තවද ඔවුහු ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක