Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 2 — Surah Al-Araf 7:2
(නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද දේව ග්‍රන්ථයයි.එබැවින් මෙම (දහම ජනයා අතර ප්‍රචාරය කිරීම) සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිඳු පැකිලීමක් ඇති නොවිය යුතුය. නුඹ (ජනයාට) අනතුරු ඇඟවීම් කරනු පිණිස ද දේව විශ්වාසවන්තයින්ට උපදෙසක් ලෙස ද (මෙය නුඹ වෙත පහළ කරන ලදි)