Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 20 — Surah Al-Araf 7:20
ඔවුන් දෙදෙනාට අන්‍යෝනය වශයෙන් සඟවනු ලැබූ ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙසින් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාගෙන් හෙළි කිරීමට ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වීමට හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතුරින් වීමට හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා ව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු පවසා සිටියේය