Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 200 — Surah Al-Araf 7:200

ෂෙයිතාන් විසින් යම් බලපෑමක් නුඹට බලපෑම් ඇති කළ විට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය