Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 205 — Surah Al-Araf 7:205

තවද උදේ හා සවස යටහත් පහත් ව බියෙන් යුතු ව (පවසන) ප්‍රකාශයන් උස් හඬින් තොර ව නුඹ තුළ නුඹගේ පරමාධිපති ව නුඹ සිහිපත් කරනු. තවද නුඹ නොසැලකිලිමත්වන්නන් අතුරින් නොවනු