Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 206 — Surah Al-Araf 7:206
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් ඔහුට ගැතිකම් කිරීමට ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු ඔහු ව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති