Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 23 — Surah Al-Araf 7:23

අපගේ පරමාධිපතියාණනි ! අපි අපටම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නොදුන්නේ නම් එමෙන්ම නුඹ අපට කරුණා නොකළේ නම් සැබැවින්ම අපි පාඩු විඳින්නන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ