Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 26 — Surah Al-Araf 7:26

ආදම්ගේ දරුවනි ! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරනු ලබන සහ අලංකාරයද ලබා දෙන වස්ත්‍ර සැබැවින්ම අපි නුඹලා වෙත ලබා දුන්නෙමු. එනමුත් දේව බැති (තක්වා) වස්ත්‍රය එයමයි ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. (මෙමගින්) ජනයා තුළ යහපත් සිතුවිලි ජනිත විය හැකිය