Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 27 — Surah Al-Araf 7:27

ආදම්ගේ දරුවනි, නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් ඔහු බැහැර කළාක් මෙන් ෂෙයිතාන් නුඹලා ව ව්‍යාකූලත්වයට පත් නොකළ යුතුය. ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමීය. නියත වශයෙන්ම නුඹලා ඔවුන් ව නොදකින අයුරින් ඔහු හා ඔහුගේ ගෝත්‍රිකයින් නුඹලා ව දකියි. (සත්‍යය) විශ්වාස නොකරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන්ම අපි ෂෙයිතානුන් ව පත් කළෙමු