Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 29 — Surah Al-Araf 7:29
මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය !) නුඹ පවසනු. සිරස නමන සෑම ස්ථානයකම නුඹලාගේ මුහුණු ස්ථාපිත කරනු. තවද නුඹලා ඔහුට පමණක් දහම පුද කොට අවංකයින් ලෙසින් ඔහුගෙන් අයැද සිටිනු. නුඹලා ව ඔහු ආරම්භ කළාක් මෙන් නුඹලා නැවත (ඔහු වෙතම) හැරී යනු ඇත