Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 37 — Surah Al-Araf 7:37

එහෙයින් අල්ලාහ් මත බොරු ගොතා පවසන්නාට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කරන ලද ඔවුන්ගේ ( ලෞකික වස්තූන් වැනි) කොටස ඔවුනට හිමි වනු ඇත. අවසානයේ අපගේ දූතවරු ඔවුන් අත්පත් කර ගැනීම සඳහා පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේදැයි විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්‍රතික්ෂේපකයින් ව සිටී බවට ඔවුහු ඔවුන්ටම (එරෙහිව) සාක්ෂි දරති