Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 4 — Surah Al-Araf 7:4
(පාපිෂ්ඨයින් වාසය කළ) ගම්මාන රාශියක් අප විනාශ කර ඇත්තෙමු. අපගේ දඬුවම ඔවුන් (ධර්මය අමතක කර) රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලය ගතකරමින් සිටියදී ඒ වෙත පැමිණියේය