Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 40 — Surah Al-Araf 7:40

සැබැවින්ම අපගේ වදන් බොරු කොට එය (පිළිගැනීමට) උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. ඔටුවා ඉඳි කටු සිඳුර තුළට පිවිසෙන තෙක් ඔවුහු ස්වර්ගයට නොපිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ