Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 42 — Surah Al-Araf 7:42
තවද ( අපගේ ශුද්ධ වූ වදන්) විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව වගකීම් පැවැරුවෙමු. ඔවුහුමය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති