Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 48 — Surah Al-Araf 7:48

(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියන් ඇතැම් පුද්ගලයින් අමතති. ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් ව ඔවුහු හඳුනා ගනිති. නුඹලාගේ සමූහය හා නුඹලා විශිෂ්ට යැයි සිතූ උපාංග (අද) නුඹලාට කිසිඳු ප්‍රයෝජනයක් ලබා නොදේ යැයි ඔවුහු පවසති