Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 52 — Surah Al-Araf 7:52

ඔවුන් වෙත දේව ග්‍රන්ථය ගෙනැවිත් දුන්නෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු