Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 61 — Surah Al-Araf 7:61

මාගේ සමූහයනි ! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ දූතයෙකු වෙමි යැයි ඔහු පැවසුවේය