Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 64 — Surah Al-Araf 7:64
නමුත් ඔවුහු ඔහු ව බොරු කළෝය. පසු ව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ (ගිලිහී යාමෙන්) මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන් ව ගිල්වූයෙමු. නියත වශයෙන්ම ඔවුහු අන්ධ පිරිසක් වූහ