Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 80 — Surah Al-Araf 7:80

තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවකු හෝ නොකළ අශික්ෂිත දෑ නුඹලා කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසුවේය