Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 7 - Al-Araf
Translation by Www.islamhouse.com — Permalink
Verse 86 — Surah Al-Araf 7:86
තවද ඔහු ව විශ්වාස කළවුන්ව, නුඹලා බියවද්දමින්, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින්, අඩු පාඩු සොයමින්, සෑම මාර්ගයකම නුඹලා වාඩි නොවනු. නුඹලා ස්වල්පයක් ව සිටිය දී අපි නුඹලා ව අධික කළ ආකාරය සිහිපත් කරනු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹලා අවධානයෙන් බලනු.ෙ