Back to Languages

Sinhala - Chapter 7 - Al-Araf

Translation by Www.islamhouse.com — Permalink

Verse 93 — Surah Al-Araf 7:93

පසු ව ඔවුන්ගෙන් ඔහු ඉවත් ව හැරුණේය. තවද ‘මාගේ සමූහයනි ! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දුනිමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ’යි පවසා සිටියහ