Back to Languages

Sinhala - Chapter 72 - Al-Jinn

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Jinn 72:10

තවද මහපොළොවේ වෙසෙන්නන් හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැයි නියත වශයෙන්ම අපි නොදනිමු