Back to Languages

Sinhala - Chapter 72 - Al-Jinn

Translation by Www.islamhouse.com — Permalink

Verse 13 — Surah Al-Jinn 72:13

තවද නියත වශයෙන්ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නොවනු ඇත