Back to Languages

Sinhala - Chapter 72 - Al-Jinn

Translation by Www.islamhouse.com — Permalink

Verse 19 — Surah Al-Jinn 72:19

තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූහ