Back to Languages

Sinhala - Chapter 72 - Al-Jinn

Translation by Www.islamhouse.com — Permalink

Verse 24 — Surah Al-Jinn 72:24

අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැයි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැයි ද ඔවුහු මතු දැන ගනු ඇත