Back to Languages

Sinhala - Chapter 72 - Al-Jinn

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Al-Jinn 72:6

තවද නියත වශයෙන්ම මිනිස් වර්ගයාගෙන් පිරිසක් ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් ආරක්ෂාව පැතුවෝය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝය