Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 72 - Al-Jinn
Translation by Www.islamhouse.com — Permalink
Verse 8 — Surah Al-Jinn 72:8
තවද නියත වශයෙන්ම අපි (ජින්වරුන්) අහස ස්පර්ශ කිරිමට අපේක්ෂා කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා ගිනි පන්දම්වලින් පිරී තිබෙනු අපි දුටුවෙමු