Back to Languages

Sinhala - Chapter 73 - Al-Muzzammil

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Muzzammil 73:10

තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු