Back to Languages

Sinhala - Chapter 73 - Al-Muzzammil

Translation by Www.islamhouse.com — Permalink

Verse 15 — Surah Al-Muzzammil 73:15

ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින්ම අපි එව්වෙමු