Back to Languages

Sinhala - Chapter 73 - Al-Muzzammil

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah Al-Muzzammil 73:6

නියත වශයෙන්ම රාත්‍රියේ අවදිවීම සිත් දමනයට වඩාත් බලගතුය. තවද කියවීමට වඩාත් උචිතය