Back to Languages

Sinhala - Chapter 74 - Al-Muddaththir

Translation by Www.islamhouse.com — Permalink

Verse 56 — Surah Al-Muddaththir 74:56

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය