Back to Languages

Sinhala - Chapter 76 - Al-Insan

Translation by Www.islamhouse.com — Permalink

Verse 19 — Surah Al-Insan 76:19

සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත