Back to Languages

Sinhala - Chapter 76 - Al-Insan

Translation by Www.islamhouse.com — Permalink

Verse 3 — Surah Al-Insan 76:3

එම මාර්ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක